වෙළඳ සේවා පිළිබඳ සැකෙවින්
ලංකා බැංකුවේ වෙළඳ සේවා සමඟ වඩාත් පහසුවෙන් ඔබගේ ව්‍යාපාරය හසුරුවන්න
ලංකා බැංකුව ඔබට අවස්ථාවන්ගෙන් නිසි ප්‍රයෝජන ගැනීමට, උපායමාර්ගිකව වැදගත් වන සබඳතා වර්ධනය කර ගැනීමට, අවදානම අවම කිරීමට සහ ඔබේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවන් සඳහා අරමුදල් සම්පාදනය කිරීමට උපකාර කිරීම සඳහා වෙළඳ සහ සැපයුම් දාම සම්බන්ධ සේවා රැසක් පිරිනමයි.
අපගේ සේවාවන්:
- තරගකාරී විනිමය අනුපාත, අඩුම කොමිස් අනුපාත සහ අඩුම පොලී අනුපාත
- සැපයුම් දාම කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා ඔබේ ප්‍රධාන ව්‍යාපාරික හවුල්කරුවන් සඳහා මුල්‍ය සහාය
- ක්ෂණික රැස්කිරීම්
- මාර්ගගත ගනුදෙනුකාර පිවිසුම (Online Customer Portal) හරහා වෙළඳ ගනුදෙනු ඩිජිටල්කරණය කිරීම සහ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ පහසුකම
- විශාලතම නියෝජිත බැංකු ජාලය
- වෙළඳ විමසීම් සම්බන්ධයෙන් වෘත්තීය උපදෙස්
ඔබ වෙනුවෙන් ම වූ අපගේ නිමවුම් හා සේවාවන්
ප්‍රාග්ධන වියදම් සහ කාරක ප්‍රාග්ධන මුල්‍යකරණය සමඟින් පරිපූර්ණ ණය පැකේජ
ඔබේ ව්‍යාපාරයේ දියුණුව සඳහා
වැඩිදුර කියවන්න

