මගේ Life එකට, මගේ Flex

ඔබේ Lifestyle එකට Match වෙන්න, සියලුම බැංකු කටයුතූ කරගන්න

ඔබට smart, වේගවත් මෙන්ම බාධාවකින් තොර බැංකුකරණ අත්දැකීමක් ගෙන ඒම සඳහාම නිමවූ all-in-one ජංගම බැංකුකරණ යෙදුම වන BOC Flex වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. වඩාත් බුද්ධිමත්, වේගවත් සහ පහසු බැංකුකරණ අත්දැකීමක් ලබාදීම සඳහා නිර්මාණය කර ඇති BOC Flex, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දුන්, යෙදුම තුළම ක්‍රියාත්මක වන (In-App) Mobile Wallet සමඟ Tap & Pay පහසුකම ඇතුළුව, ඔබට අවශ්‍ය සියලුම බැංකු සේවාවන් එක් ප්‍රබල යෙදුමක් තුළින් ලබා දෙයි. එදිනෙදා බැංකු සේවා, පහසු ගෙවීම්, ආරක්ෂිත Digital Wallet, ක්ෂණික Virtual Card, සහ Tap & Pay පහසුකම සමඟින් ඔබගේ ඇඟිලි තුඩු මතම ඊළඟ පරම්පරාවේ බැංකුකරණ අත්දැකීම විඳින්න.

 

BOC Flex Digital Wallet

ලංකා බැංකුවේ මෙන්ම සහ අනෙකුත් බැංකුවල  ගනුදෙනුකරුවන් සඳහාම නිර්මාණය කළ ආරක්ෂිත Digital Wallet පහසුකම සමඟින් ඔබගේ දෛනික ඩිජිටල් ගෙවීම් වඩාත් සරල, බුද්ධිමත් සහ පහසු කරගන්න.

Virtual Card

BOC Flex  app  තුළින්ම ඔබගේ Virtual Card එක  ක්ෂණිකව නිර්මාණය කර, භෞතික කාඩ්පතක අවශ්‍යතාවයකින් තොරව අන්තර්ජාල මිලදී ගැනීම් සිදු කරන්න.

Tap & Pay

ඔබගේ භෞතික මුදල් පසුම්බිය අවශ්‍ය නොවේ. NFC පහසුකම සහිත ඔබගේ smart දුරකථනය ඕනෑම Contactless POS යන්ත්‍රයකට Tap කිරීමෙන් වේගවත්, ආරක්ෂිත සහ පහසු ගෙවීම් සිදු කරන්න. ශ්‍රී ලංකාවේ ප්‍රථම Tap & Pay Digital Wallet අත්දැකීම සමඟින් ගෙවීම් වඩාත් පහසු කරගන්න.

 

ඔබ BOC Flex තෝරාගත යුත්තේ ඇයි?

  • ඉක්මන් සහ ආරක්ෂිත ප්‍රවේශය
    Self-registration සමගින් Biometric Login
  • Smart ඉතුරුම්
    පහසු තැනක සිට, පහසු වෙලාවක ඔබේ ගිණුම විවෘත කිරීමේ හැකියාව
  • ක්ෂණික ස්ථාවර තැන්පතු සහ ණය
    ක්ෂණික ස්ථාවර තැන්පතු ඇරඹීම සහ ස්ථාවර තැන්පතුවෙන් ක්ෂණික ණය ලබාගැනීමේ හැකියාව 
  • QR Payments
    QR Code එකෙන් ඉක්මනින් සහ පහසුවෙන් ගෙවීම් කටයුතු සිදු කිරීමේ හැකියාව
  • Personalized Experience
    ඔබ කැමති පරිදි Themes, Widgets සහ භාෂාව වෙනස් කරගැනීමේ හැකියාව
  • පහසු ගෙවීම් සහ මුදල් හුවමාරු
    One-to-one, Multiple Schedule කළ හැකි Fund Transfers සහ Bill Payments
  • Personalized Finance
    ගෙවීම් සිහිකැඳවීම්, වියදම් Track කිරීම්, Financial memos ඇතුළු තවත් සේවාවන් රැසක්
  • Government Payments (GovPay)
    රාජ්‍ය ආයතනයන්ට ආරක්ෂිතව ගාස්තු ගෙවීමේ පහසුව

බැංකුකරණය, ඔබට අවශ්‍ය ලෙසින්ම!

BOC Flex යනු හුදෙක්ම බැංකු යෙදුමකට වඩා කරදරයකින් තොරව හා ආරක්ෂිතව බැංකුකරණයේ යෙදීම සඳහා වන ඔබේ මූල්‍ය සගයකු වේ. බැංකුකරණය බාධා රහිත, පහසු අත්දැකීමක් කරගැනීමට තරම් වූ විශ්වාසයක් හා නවෝත්පාදනයක් ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව වන ලංකා බැංකුව විසින් ඔබ වෙත ගෙන එනු ලබයි. 

අදම BOC Flex බාගත කර smarter, වේගවත් මෙන්ම වඩා පහසු බැංකුකරණයේ අත්දැකීම අත්විඳින්න!

යෙදුම බාගත කරන්න

  • Download BOC Flex from Google Play Store
  • Download BOC Flex from App Store
  • Download BOC Flex from App Gallery